Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ADB බැංකුවෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක්

2 years ago

ආසියානු සංවර්ධන බැංකුව (ADB) ශ්‍රී ලංකා රජය සඳහා ණය මුදලක් අනුමත කර තිබේ.

ඒ, ශ්‍රී ලංකා රජයේ මූල්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙනි.

මේ යටතේ ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමැතිය ලබා දී තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *