Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ජාතික පාසල් 88 ක විදුහල්පති පුරප්පාඩු පිරවීමට සම්මුඛ පරීක්ෂණයක්

1 year ago

දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

මේ සඳහා ඉල්ලුම් කරුවන් අතරින් සුදුසුකම් ලද විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සම්මුඛ පරික්ෂණ පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *