දිවයින පුරා පිහිටි ජාතික පාසල් අතරින් ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ විදුහල්පතිවරයෙකු විසින් විදුහල්පති ධූරය දැරිය යුතු ජාතික පාසල් 88 ක පවතින විදුහල්පති පුරප්පාඩු පිරවීමට කටයුතු යොදා ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.
මේ සඳහා ඉල්ලුම් කරුවන් අතරින් සුදුසුකම් ලද විදුහල්පති සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරීන් 79 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.
මෙම සම්මුඛ පරික්ෂණ පෙබරවාරි 6 දා සිට 11 දක්වා ඉසුරුපායේදී පැවැත්වෙන බවද අධ්‍යාපන අමාත්‍යාංශය පැවසීය.

විජේගේ ඉල්ලීමට කොංග්‍රසය කැමති වෙයි
විද්‍යා ඝාතන විත්තිකරුවන් 4කගේ මරණ දඬුවම යළි තහවුරු කරයි
ලිට්රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්
අස්වැසුම ප්‍රතිලාභීන්ටත් දෙපාරක් මුදල් ගෙවලා? ලක්ෂ 5,000කට ආසන්න මුදලක් අතිරේකව වැය වෙලා?
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම බංග්ලාදේශයේ තැනට වැටෙයි
සරසවි වරම් ලැබූ සිසුන්ට සුබ ආරංචියක්
ග්‍රයින්ඩරයකට ගෙල කැපී පුද්ගලයෙකුට දිවි අහිමි වෙයි
සිය දියණියව අපයෝජනය කිරීමට ආධාර අනුබල දුන් මව රිමාන්ඩ්
විදුලිය ගාස්තු සංශෝධනය ගැන මහජන අදහස් විමසීම ඇරඹේ
අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු අසුනේ සිටියේ පාටලී චම්පිකයි! සාක්ෂිකරු විවෘත අධිකරණයේදී කියයි
ඩීසල් නැව් දෙකක් අද (06) සහ හෙට (07) දිවයිනට