ජනාධිපතිවරයා ඉල්ලා අස්වී දින දෙකකට පසු ජූලි 15 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට අද (11) පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කර තිබෙනවා.
ඒ අනුව ජූලි 13 වනදා ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමෙන් අනතුරුව 15 වනදා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමෙන් අනතුරුව නාමයෝජනා පත්‍ර සඳුදා (18) දින භාර ගැනීමටත්, නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව ජුලි 20 වනදා අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිත බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
අද පස්වරුවේ පාර්ලිමේන්තු පරිශ්‍රයේ පැවති පක්ෂ නායක හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මේ බව සඳහන් කළා.

ගාල්ල සහ මාතරට යන්න මාකුඹුරට මහ සෙනඟක්
22 වැනි සංශෝධනයට පක්ෂව පෙත්සමක්
ඩුබායි සිට මෙරටට රැගෙන ආ බස් ලලිත් රහස් රැසක් වමාරයි
කෙහෙල්බද්දර පද්මේගේ දුරකථනවලින් හමුවූ සම්බන්ධතා අතර නිළියන් 7ක්, නිරූපිකාවන් 9ක් සහ දේශපාලනඥයින් 7ක්! CIDය අධිකරණයට දැනුම්දෙයි!
ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි