සීදූව වෑත්තෑව ප්‍රදේශයේ පිහිටි නන්දාරාමයේ විහාරාධිපත ලෙසි වැඩ විසූ නැදගමුවේ මහානාම හිමියන් එම විහාරස්ථානය තුළ ම ඝාතනය කිරීම සම්බන්ධයෙන් එම විහාරස්ථානයේම හිමිනමක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකාර හිමි නම අද අළුයම ඩුබායි බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපල වෙත පැමිණ සිටියදී අත්අඩංගුවට ගැනීම කර ඇත.
පොලිසිය සඳහන් කරන්නේ විහාරාධිපති හිමි ඝාතනයෙන් පසු විහාරස්ථානයේ තිබූ ඩිෆෙන්ඩර් රථයක් තවත් මෝටර් රථයක් පුද්ගලයන් දෙදෙනකුට රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අලෙවි කර ඇති බවයි.
විහාරාධිපති හිමියන්ගේ ඝාතනය කර දේහය විහාරස්ථානයේ ආවාස ගෙයි කාමරයක තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.

ගායන ශිල්පී ඉරාජ් වීරරත්න ඇතුළු පිරිසකගෙන් 22 වැනි ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සමක්
Vogue Jewellers සමඟින් එක්වූ කුමාර සංගක්කාර
මධ්‍යම අධිවේගී මාර්ගයේ සම්බන්ධක මාර්ග සංවර්ධනයට රුපියල් බිලියන 105 ක්
සුගීෂ්වරට අදත් ඇප නෑ
ජලය යැයි සිතා හයිඩ්රජන් පෙරොක්සයිඩ් පානය කළ කුඩා දියණිය මරුට
ලෝක වෙළෙඳපොළේ රන් මිලෙහි ලොකු සෙලවීමක්
සුරේෂ් සලේගේ රැඳවුම් නියෝගය දීර්ඝ කෙරේ
2027 සිංහල සහ හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව නිකුත් වෙයි
පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි
ශ්‍රී ලංකාව වටා මුහුදේ උෂ්ණත්වය සෙල්සියස් අංශකයකින් ඉහළට
ඉන්දීය ආරක්ෂක ඇමති සැප්තැම්බරයේ දිවයිනට
බන්ධනාගාරයේ දී මියගිය කීර්තිසේන පණපිටින් නිවසට – මළගෙදර කටයුතුත් සූදානම් කරලා (වීඩියෝ)