Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඊශ්‍රායලයෙන් කටාර් වෙත ප්‍රහාරයක්

10 months ago

ජ්‍යෙෂ්ඨ හමාස් නායකයින් ඉලක්ක කරගෙන ඊශ්‍රායලය විසින් කටාර්හි දෝහා අගනුවර වෙත ප්‍රහාරයක් එල්ල කර තිබේ.

හමාස් නිලධාරියෙකු පවසන්නේ මෙම ප්‍රහාරය තමන්ගේ සාම සාකච්ඡා කණ්ඩායම ඉලක්ක කර එල්ල කර ඇති බවය.

මේ අතර කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය එරට අමෙරිකානු පුරවැසියන්ට ආරක්ෂිත ස්ථානවල රැඳී සිටින ලෙස ඉල්ලා තිබේ.

කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය කටාර්හි සිටින එරට සිටින අමෙරිකානු පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින්නේ, තමන් සිටින ස්ථානවල ආරක්ෂිතව සිටින ලෙසය.

එමෙන්ම සමාජ මාධ්‍ය නිරීක්ෂණය කරන ලෙසද එක්සත් ජනපද පුරවැසියන්ගෙන් කටාර්හි අමෙරිකානු තානාපති කාර්යාලය ඉල්ලා සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *