වොෂින්ටන් වෙලාවෙන් ඉරිදා (05) සවස 6 වන විට සාමය සඳහා එකඟ වියයුතු අතර, එම අවසන් අවස්ථාව නොගන්නේ නම් හමාස් සංවිධානයට විනාශය ලඟා කර, මැදපෙරදිග සාමය කෙසේ හෝ පිහිටුවන බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
සිය Truth සමාජ මාධ්‍ය වේදිකාවේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කර සිටී.
මෙම සැලැස්ම මගින් වහාම සටන් නවත්වා හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු මෙන්ම මියගිය බවට සැලකෙන ප්‍රාණ ඇපකරුවන්ගේ දේහයන් පැය 72ක් ඇතුළත නිදහස් කිරීම යෝජනා කර තිබේ.
ඒ අනුව ගාසා වැසියන් සිය ගණනක් හුවමාරු කර ගැනීමටද නියමිතය.
කෙසේ නමුත් මෙම අවසාන අවස්ථාවෙහි ගිවිසුමට එළැඹීමට නොහැකි වුවහොත් හමාස් සංවිධානයට එරෙහිව ගත හැකි දැඩි පියවරයන් ගැනීමට කටයුතු කරන බවත් ට්‍රම්ප් විසින් සිය Truth සමාජ මාධ්‍ය ගිණුමේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ගෝඨාභයගේ තීරණාත්මක පෙත්සම අද සලකා බැලෙයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට
පොසොන් සතිය නිමිත්තෙන් දින 7ක් සුරාසැල් වැසෙන ප්‍රදේශ ලැයිස්තුව
විදුලි දුම්රියක යන්න ඔබටත් අවස්ථාවක් ලැබෙන ලකුණු! ගත් නවතම කැබිනට් තීරණය මෙන්න!
සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට සැරසෙයි
මෙසීගෙන් ගිනස් වාර්තා 4ක්
GIT විභාගයට අයදුම්පත් කැඳවයි