පසුගිය මාස කිහිපයට පෙර හඳුන්වා දුන් Google හි Gmail සේවාවේ ඇති “Manage Subscriptions” නම් විශේෂාංගය මේ දිනවල නැවතත් සුවිශේෂී අවධානයට ලක්වෙමින් ජනප්‍රිය වී තිබෙනවා.
මෙම නව මෙවලම මඟින් ලැබෙන සියලුම mailing lists එක තැනකින් බලා, අනවශ්‍ය ලැයිස්තු එක ක්ලික් කිරීමකින් Unsubscribe කිරීමට අවස්ථාව සලසා දී තිබීම විශේෂත්වයක්.
මෙම විශේෂාංගය මඟින්, වඩාත් මෑතකදී ඔබට වැඩිම ඊමේල් ප්‍රමාණයක් යවා ඇති යවන්නන් අනුව ඒවා වර්ග කර පෙන්වනු ලබනවා.
ඔබගේ ඊමේල් එන ලිපි (Inbox) පිරී ඇති නම්, එය ඉතා පහසුවෙන් Gmail මකා දැමීමට මෙම විශේෂාංගය විශාල සහනයක් ලබා දී තිබෙනවා.

මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු
ග්‍රාම නිළධාරීන්ගෙගෙන් දැඩි තීරණයක්
වාර්තා පොත් අලුත් කළ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ
පොසොන් දන්සල් ගැන පොලීසියෙන් කළ දැනුම්දීම
රටම කැළඹූ තෙල්දෙණියේ ඝාතනයේ සැකකාර අඹුසැමියන් යාපනයේ දී අත්අඩංගුවට