බිලියන ගණනක මූල්‍ය වංචා මත රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිළිණි ප්‍රියමාලි නම් කාන්තාව කාලයක් ජීවත් වුණේ අරලියගහ මන්දිරය ඇතුළේ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා සඳහන් කරයි.
ඇයට නඩු දැමීමට ඉඩ නොදුන්නේ රාජපක්ෂලා බවත් පවසන ඔහු මෙම ගනුදෙනුව තුළ හුවමාරු වුණේ මුදල් පමණක්ම නොවන බවද කියා සිටී.
ඇය සතුව ඇත්තේ ජනතාවගෙන් හොරා කෑ අයගේ මුදල් නිසා පැමිණිලි දාන්න නොඑන බව පවසන ඒ මහතා රහස් පොලිසිය විසින් ඇයගේ බැංකු වාර්තා දුරකථන වාර්තා පරීක්ෂා කළහොත් සැබෑ හොරුන් අසුවන බවත් කියා සිටියි.
ජනතා විමුක්ති පෙරමුණේ අයගේ නම්ද ව්‍යාජ ලයිස්තුවට දමා ඇත්තේ රාජපක්ෂලාගේ අසූචි කන සමාජ මාධ්‍ය කරුවන් විසින් බවද හෙතෙම කියා සිටියේ අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දීය.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්