ආදායම් බදු සඳහා ලියාපදිංචි වී ඇති සියලුම තැනැත්තන් 2024/2025 තක්සේරු වර්ෂයට අදාළ ආදායම් බදු වාර්තා 2025 නොවැම්බර් මස 30 වැනි දින හෝ එදිනට පෙර Online ක්රමවේදය ඔස්සේ භාරදීම අනිවාර්යය බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, නියමිත දිනට ආදායම් බදු වාර්තා භාර නොදෙන තැනැත්තන්ට එරෙහිව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව නීතිමය ක්රියාමාර්ග ගැනීමට සිදු වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර 1944 අංකයෙන් හෝ http://www.ird.gov.lk වෙබ් අඩවියෙන් හෝ ආසන්නතම දේශීය ආදායම් ප්රාදේශීය කාර්යාලයෙන් ලබා ගැනීමේ හැකියාව ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

කංජිපානි ඉම්රාන්ගේ ප්රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් ගැන දැනුම්දීමක්
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්රකාශන ක්රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්රබල භූ කම්පනයක්
ට්රම්ප්ගෙන් සුබවාදී ප්රතිචාරයක්