හොරණ, කොබවකවත්ත කළුගඟේ මෝදර කොටසේ නීතිවිරෝධී ලෙස පවත්වාගෙන ගිය මහා පරිමාණ මැණික් ජාවාරමක් වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් වටලා තිබේ.
එහිදී මැණික් ව්‍යාපාරිකයින් තිදෙනෙකු ඇතුළු සැකකරුවන් 25 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ජාවාරම සඳහා භාවිත කළ බෝට්ටු 11ක්, මෝටර් 5ක් ඇතුළු රුපියල් කෝටි 07ක් වටිනා උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇත.

පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද
විමල්ගේ සහෝදරයාට ඇප