ඩොලරයේ විකුණුම් මිල අද රු. 340.83යි
අමෙරිකානු ඩොලරයේ විකුණුම් අනුපාතය අද (27) රු. 340.83ක් ලෙස සටහන් වී තිබෙනවා.
එහි ගැනුම් මිල අද සටහන් වූයේ රුපියල් 331.66ක් ලෙසයි.
පසුගිය සිකුරාදා (24) ඩොලරයේ විකුණුම් මිල රු.340.79ක් ලෙස දැක්වුණා.