කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය සීමා කිරීමක් මෙන්ම නාවල – නාරහේන්පිට දුම්රිය හරස් මාර්ගය වසා තැබීම සම්බන්ධව දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ.
දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ නාරහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි නාවල – නාරාහෙන්පිට පාර දුම්රිය හරස් මාර්ගයේ සිදුකරන අතශවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් මෙම පියවර ගන්නා බවය.
ඒ අනුව එළැඹෙන 01 වැනිදා උදෑසන 07.00 සිට ඉරිදා පස්වරු 8.00 දක්වා කැලණිවැලි මාර්ගයේ කොළඹ කොටුව සහ නුගේගොඩ දුම්රිය ස්ථානය අතර දුම්රිය ධාවනය සිදු නොවනු ඇත.
තවද එදින පස්වරුවේ සහ ඉරිදා දිනයේ උදෑසන කාලයේ කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවන වේලාවන් පිළිබඳවද දුම්රිය දෙපාර්තමේන්තුව දැනුම්දීමක්ද සිදුකර තිබේ.

කංජිපානි ඉම්රාන්ගේ ප්‍රධාන ගෝලයෙකු මැලේසියාවේදී අත්අඩංගුවට
“තාමත් හමුදාවට අණ දෙන්න මට පුළුවන්” – සරත් ෆොන්සේකා
ඔක්තෝබර් 01 සිට කඩදාසි රහිත රේගු ප්‍රකාශන ක්‍රමවේදය
ඇප කොන්දේසි සපුරාගැනීමට නොහැකි වූ චරිත් අබේසිංහව යළි බන්ධනාගාරයට රැගෙන යයි
පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි