හරක් කටා නමැත්තාට පහසුකම් සැලසීමට ඔහුගේ බිරිඳගෙන් රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියට අදාළව අද (28) ඇප හිමිවූ සමගි ජන බලවේගයේ හිටපු හොරණ සංවිධායක චරිත අබේසිංහ මහතාට සිය ඇප කොන්දේසි සපුරා ගැනීමට නොහැකි වීම හේතුවෙන් යළිත් බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.
මෙම සිද්ධියේ අනෙක් සැකකරුවන් වන නීතීඥ රඛිත නිර්මල රාජපක්ෂ සහ අරුණ ශ්‍රී චතුරංග යන අය අධිකරණය නියම කළ රුපියල් ලක්ෂයක මුදල් ඇප සහ ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප 2 සපුරාලමින් නිදහස් වූ අතර, චරිත අබේසිංහට එම කොන්දේසි සපුරාලීමට නොහැකි වීම නිසා පස්වරු 5.30ට පමණ බන්ධනාගාරය වෙත රැගෙන ගොස් ඇත.

පාකිස්තාන කාන්තා පිල පරදා එක්දින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට
මහා පරිමාණ මැණික් ජාවාරමක් වලානෙන් වටලයි
රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරට ටෙන්ඩර් කැඳවීමට කැබිනට් අනුමැතිය
Meta සමාගම ඉන්දීය රජයෙන් සමාව ඉල්ලයි
ජනපති තවත් මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමට සැරසෙයි
ජපානයේ ප්‍රබල භූ කම්පනයක්
ට්‍රම්ප්ගෙන් සුබවාදී ප්‍රතිචාරයක්
ශ්‍රී ලංකාවේ සංචාරයට එන ඉන්දීය ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි
පේරාදෙණිය රෝහල් ටෙන්ඩරයකට ලක්ෂ 20ක අල්ලස් ගත් ව්‍යාපාරිකයෙකු ඇතුළු දෙදෙනෙක් ගම්පොළදී අත්අඩංගුවට
දෙවිනුවර කාවඩි කණ්ඩායම්වල කිහිපදෙනෙකු මත්ද්‍රව්‍ය සමඟින් කොටුවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට වසර එකහමාරක සිර දඬුවම්
සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිට ඇතුළු පිරිසට දඬුවම් නියම කිරීම අද