Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

රන් මිලෙහි ක්ෂණික ඉහළ යාමක්

2 hours ago

ලෝක වෙළඳපොළේ රන් මිල නැවතත් ඉහළ යාමේ ප්‍රවණතාවක් පෙන්නුම් කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අමෙරිකාව සහ ඉරානය අතර යුද ගැටුම් තාවකාලිකව අත්හිටුවීමට දෙපාර්ශ්වයම පියවර ගැනීමත් සමඟයි.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ රන් මිල නැවතත් 1% කට වඩා වැඩි අගයකින් අද (27) දිනයේදී ඉහළ ගොස් තිබෙන බවි වාර්තා වන්නේ.

මෙහිදී ලෝක වෙළඳපොළේ රන් (Spot gold) අවුන්සයක මිල 1.3% කින් ඉහළ ගොස් ඩොලර් 4,103.59 ක් ලෙස සටහන්ව ඇති අතර අමෙරිකාවේ රන් මිල ගණන් (Futures) 0.9% කින් ඉහළ ගොස් ඩොලර් 4,106.00 ක් දක්වා අගයක පවතිනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *