බෙහෙත් පෙති කිහිපයක් සිරවීම හේතුවෙන් ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ
වයස අවුරුදු තුනහමාරක දරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.
අදාළ දරුවා ඊයේ (15) රෝහල් ගත කිරීමෙන් පසු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි රෝහල් ආරංචි
මාර්ග සඳහන් කළේ.
දරුවාට වැළඳුනු සෙම්ප්‍රතිශ්‍යා රෝග තත්ත්වයට ලබා ගත් බෙහෙත් පෙති කිහිපයක් මව විසින් මේසයක් මත තබා ගොස් තිබියදී දරුවා එම බෙහෙත් පෙති අහුර කටෙහි දමා ගෙන ඇති අතර, එම අවස්ථාවේ දරුවාට හුස්ම ගැනීමට අපහසු වීම නිසා වහාම ඔහු පෞද්ගලික වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත රැගෙන යාමෙන් අනතුරුව
ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලට යොමුකර තිබුණා.

බලශක්ති ඇමති කුමාර ජයකොඩි ඉල්ලා අස්වෙයි
චමරි අතපත්තු ක්‍රිකට් වලින් සමුගන්නවාද?
ඉන්දීය උප ජනපති දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට
ඇප ඉල්ලූ කපිල චන්ද්‍රසේනට අධිකරණයෙන් දුන් නියෝගය
ගල්අඟුරු මිලදී ගැනීම් විමර්ශනය කිරීම සඳහා පූර්ණ බලැති ජනාධිපති කොමිසමක්
දැදුරු ඔයේ ගිලීමෙන් මියගිය පුද්ගලයින් ගණන 6 දක්වා ඉහළට
දික්ඕවිටට රැගෙන ආ බහුධින ධීවර යාත්‍රාවේ රු.කෝටි 400කට අධික හෙරොයින්
වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ආරක්ෂාව දෙන්න – සීලරතන හිමි
1 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ගැන අමාත්‍යාංශයෙන් නිවේදනයක්
අද අව් වැසි තත්ත්වය
බංග්ලාදේශයට එරෙහි ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය නම් කෙරේ
බොරතෙල් බැරලයකට වැඩිම මිල අ.ඩො 286ක් ගෙවා ශ්‍රී ලංකාව තෙල් අරන්? ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් දැනුම්දීමක්