රට තුළ උද්ගතව ඇති ආපදා තත්ත්ව හේතුවෙන් වසා දැමුණු කැලණිය විශ්වවිද්‍යාලය නැවත ආරම්භ කරන දිනය පිළිබඳ කැලණිය විශ්වවිද්‍යාලයෙන් දැනුම් දීමක් සිදු කර තිබෙනවා .
ඒ අනුව දෙසැම්බර් පළමුවැනිදා සිට ආරම්භ කිරීමට තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු දෙසැම්බර් 8 වැනිදා දක්වා කල් දැමූ බවයි කැලණිය විශ්වවිද්‍යාල සන්නිවේදන ඒ්කකය සඳහන් කර සිටින්නේ

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
මාර්ග නීති කඩමින් උතුරේ යතුරුපැදි පෙළපාලි ගිය තිදෙනෙක් අත්අඩංගුවට
අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑම්! එක් මරණයක්!
හිරියාල සමූපකාරයේ බලය සජබය අල්ලයි
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!