වෙසක් උත්සවය නිමිත්තෙන් මේ වන විට දිවයින පුරා දන්සැල් 2,388 ක් ලියාපදිංචි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
මෙම මස මුල සිට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කාර්යාල මට්ටමින් දන්සැල් ලියාපදිංචි කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බවයි එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ සඳහන් කළේ.
වෙසක් පෝයට පෙර දිනය වන මැයි මස 29 වැනිදා දක්වා මෙම ලියාපදිංචි කිරීම් තවදුරටත් සිදු කරන අතර, වෙසක් උත්සවය වෙනුවෙන් දන්සැලක් පැවැත්වීමට අපේක්ෂා කරන සංවිධායකයින් සිටී නම්, සෞඛ්යාරක්ෂිත උපදෙස් මාලාවන් නිසි පරිදි ලබාගැනීම සඳහා හැකි ඉක්මනින් ඒ සඳහා ලියාපදිංචි වන ලෙසට ලේකම්වරයා දන්වා සිටිනවා.

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
මාර්ග නීති කඩමින් උතුරේ යතුරුපැදි පෙළපාලි ගිය තිදෙනෙක් අත්අඩංගුවට
අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑම්! එක් මරණයක්!
හිරියාල සමූපකාරයේ බලය සජබය අල්ලයි
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!
විරංජිත් තාඹුගල නඩුවකින් නිදොස් කොට නිදහස් – “ඒ කාලේ දේශපාලකයෝ මාව කොල්ලකන්න නඩු දැම්මා”