දිවයින හරහා නිරිත දිග මෝසම ක්‍රමයෙන් ස්ථාපිත වීමත් සමඟ ඇති වූ අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අද (23) පස්වරු 6.00 වන විට දිස්ත්‍රික්ක 6ක පවුල් 6,907කට අයත් පුද්ගලයින් 27,419 දෙනෙකු බලපෑමට ලක්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය (DMC) පවසනවා.
මෙම ආපදා තත්ත්වය හේතුවෙන් ගම්පහ, දිවුලපිටිය ප්‍රදේශයේදී 64 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු දියේ ගසාගෙන යාමෙන් එක් මරණයක් ද වාර්තා වී ඇති බවයි ඔවුන් නිකුත්කළ නවතම වාර්තාවේ සඳහන්.
ආපදාවට ලක් වූ පිරිස් වෙනුවෙන් මේ වන විට සුරක්ෂිත මධ්‍යස්ථාන 17ක් ස්ථාපිත කර ඇති අතර, එහි පවුල් 351කට අයත් පුද්ගලයින් 1,192 දෙනෙකු රඳවා සිටින බවත් එහි දැක්වෙනවා.
තවද, නිවාස 2කට පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 807කට අර්ධ හානි සිදු වී ඇති බවත් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරනවා.

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
මාර්ග නීති කඩමින් උතුරේ යතුරුපැදි පෙළපාලි ගිය තිදෙනෙක් අත්අඩංගුවට
හිරියාල සමූපකාරයේ බලය සජබය අල්ලයි
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!
විරංජිත් තාඹුගල නඩුවකින් නිදොස් කොට නිදහස් – “ඒ කාලේ දේශපාලකයෝ මාව කොල්ලකන්න නඩු දැම්මා”