සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ උතුරු පළාතේ පැවති සැමරුම් උත්සවයන්ට සමගාමීව මාර්ග නීති කඩ කරමින් ගමන් කළ යතුරු පැදි පෙලපාලියක වීඩියෝ පටයට අදාළව එහි සිටි යතුරුපැදිකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ පුළුල් විමර්ශනයකින් අනතුරුව බවයි පොලිසිය සඳහන් කළේ.
අදාළ වීඩියෝ දර්ශන සහ ඡායාරූප විමර්ශනයෙන් අනතුරුව හිස්වැසුම් නොමැතිව ගමන් කළ එක් යතුරුපැදියක අංක තහඩුව ඔස්සේ එහි හිමිකරු සොයා ගැනීමෙන් අනතුරුව සිදුකළ ප්‍රශ්ණ කිරීම්වලදීයි මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත්තේ.

තලංගම පොලීසියෙන් විමල් වීරවංශට කැඳවීමක්
අයහපත් කාලගුණයෙන් 27,000කට බලපෑම්! එක් මරණයක්!
හිරියාල සමූපකාරයේ බලය සජබය අල්ලයි
කාදිනල් හිමිපාණන්ට දේශපාලනය තිත්ත වෙයි
226 දෙනෙකුට එරෙහිව පොලිසිය රතු නිවේදන ලබාගනී
හන්තාන සඳගිරි සෑ ගර්භය බිඳ පූජා භාණ්ඩ රැසක් සොරකම් කරලා
මෙවර LPL තරගාවලියට විශාල ඉල්ලුමක්! විදෙස් ක්‍රීඩකයින් 650කට අධික පිරිසක් ලියාපදිංචි වෙයි!
චීනයේ ගල් අඟුරු පතලක පිපිරීමක්! මියගිය ගණන 90 දක්වා ඉහළට!
ඩොලරයේ වැඩිවීම සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්
දන්සැල් ලියාපදිංචිය ගැන දැනුම්දීමක්
බණ්ඩාරවෙල එළවළු මාකට් එකෙන් සූදු පොළක් මතු වෙයි! 10ක් අත්අඩංගුවට!
විරංජිත් තාඹුගල නඩුවකින් නිදොස් කොට නිදහස් – “ඒ කාලේ දේශපාලකයෝ මාව කොල්ලකන්න නඩු දැම්මා”