22 වැනි ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පැවති ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විසිපස් දෙනෙකු පමණක් ඊට පක්‍ෂව ඡන්දය ලබා දී නැත.
එම සංශෝධනය සම්මත වීම වැළැක්වීම සඳහා බැසිල් රාජපක්ෂ මහතා දැඩි උත්සාහයක් දරන බව විවාදව අතරතුරදී පාර්ලිමේන්තුවේ දීම චෝදනා එල්ලවිය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා කියා සිටියේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීන් ගණනාවක් සංශෝධනයට ඡන්දය ලබා නොදෙනු ඇති බවයි.
සංශෝධනයට ඡන්දය ලබා නොදුන් පොදුජන පෙරමුණේ මන්ත‍්‍රිවරුන් මෙසේය.
ප්‍රසන්න රණතුංග- විදේශගත
මහින්ද අමරවීර – විදේශගත
ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් – විදේශගත
සිරිපාල ගම්ලත් – විදේශගත
අනුරාධ ජයරත්න – විදේශගත
වෛද්‍ය සීතා අරඹේපොල – විදේශගත
රෝහිත අබේගුණවර්ධන – විදේශගත
ධම්මික පෙරේරා – විදේශගත
එස්. එම්. එම්. මුෂාරෆ් – විදේශගත
මේජර් ප්‍රදීප් උදුගොඩ – විදේශගත
නිපුන රණවක – විදේශගත
විමලවීර දිසානායක – රෝහල්ගත
සහන් ප්‍රදිප් විතාන -රෝහල්ගත
ජයන්ත වීරසිංහ- අසනීප
ජනක බණ්ඩාර තෙන්නකෝන් – අසනීප
එස්. එම්. චන්ද්‍රස්න – අටමස්ථානාධිපති හිමි ආදාහන වැඩ
ජොන්ස්ටන් ප්‍රනාන්දු – අධිකරණ කටයුත්තක්
නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මැතිතුමා – සොහොයුරාගේ විවාහ උත්සවය
මහින්ද රාජපක්ෂ -හේතු නොදන්වා මගහැරිම
සනත් නිශාන්ත -හේතු නොදන්වා මගහැරිම
ගාමිණී ලොකුගේ -හේතු නොදන්වා මගහැරිම
පවිත්‍රා වන්නිආරච්චි -හේතු නොදන්වා මගහැරිම
සාගර කාරියවසම් -හේතු නොදන්වා මගහැරිම
ජයන්ත කැටගොඩ -හේතු නොදන්වා මගහැරිම
සංජීව එදිරිමාන්න -හේතු නොදන්වා මගහැරිම

ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්
සලේට හානියක් වුණොත් ජනපති ප්රමුඛ ආණ්ඩුව වගකිවයුතු බවට චෝදනාවක්
රට පුරා PHIලා අද වෘත්තීය ක්‍රියාමාර්ගයක
සාගරිකා දුම්රියේ ත්‍රීරෝදරථයක් ගැටෙයි! රියදුරු මරුට! (CCTV දර්ශන)
හිටපු ලෝක ශූර බොක්සිං ක්‍රීඩකයෙකු වෙඩි තබා ඝාතනය කරයි
බෝවතැන්න ජලාශයේ ජලය අද හිස් කෙරේ
කළමනාකරණ සේවා නිලධාරීන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් චක්‍රලේඛයක්
ශ්‍රී ලංකා පන්දු රකින්නන්ගේ පිහිටෙන් උපරිම ප්‍රයෝජන ගත් දේව්දත් පඩික්කල්
නොසිතූ මොහොතක සිදු වූ බිහිසුණු අනතුර සිසු ජීවිත දෙකක් උදුරා ගනී