විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා නැවතත් මුදල් අමාත්‍ය ධුරයට පත් කිරීම සඳහා යෝජනා වී ඇත.
21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ ඇති ප්‍රතිපාදන හේතුවෙන් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධූරය හැර වෙනත් ඇමති ධුරයක් දැරීමට නොහැකි වීම මීට හේතු වී තිබේ.
දැනට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් හා ආර්ථික ප්‍රතිපත්ති ඇමති ධූරය ද දරයි.
අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම ද මුදල් අමාත්‍යවරයාට පැවරෙන වගකීමකි.
NEXT :

පෙට්‍රල් දමා බිරිඳට ගිනි තැබූ නරුම සැමියා කළ පාපොච්චාරණය
අවස්ථාවක් ලැබුණොත් අද වුණත් රට භාරගන්න සූදානම් – දිලිත්
ශ්‍රී ලංකාව පරදා හොංකොං පිල ලැබූ රග්බි ජය
දුම්රිය එන්ජිමක් පීලි පනී
මහනුවර මහල් හයකින් යුත් ගොඩනැගිල්ලක කොටසක් කඩා වැටී දෙදෙනෙකු තුවාල
සජිත්ගෙන්, ජනපති අනුරට විශේෂ දුරකථන ඇමතුමක්
මෙවර LPL තරගාවලියට ඉන්දියානු ක්‍රීඩකයින් ගණන 12ක්
ජංගම දුරකථන මිල නගී
මෙරට සෞඛ්‍ය සේවාවේ දැවැන්ත පෙරළියක්! Colposcopy යන්ත්‍ර 18ක් රෝහල් පද්ධතියට!
පළාත් සභා මැතිවරණය ගැන ටිල්වින් සිල්වාගෙන් ප්‍රකාශයක්
ධවල මන්දිරය අසල වෙඩි තැබීමක්
මහින්ද ඉල්ලා අස්වීම බාර දෙයි?