අමෙරිකාව සහ ඉරානය අතර පවතින උග්‍ර යුදමය ආතතිය සමනය කිරීම සඳහා වන තීරණාත්මක සාම සාකච්ඡා වටයකට සහභාගී වීම සඳහා ඉරාන දූත පිරිසක් අද (09) පාකිස්ථානය බලා පිටත්ව යන බව වාර්තා වේ.
පාකිස්ථානයේ ඉරාන තානාපතිවරයා විසින් මෙම තොරතුර තහවුරු කර ඇති අතර, දෙරට අතර මැදිහත්කරුවෙකු ලෙස පාකිස්ථානය මෙහිදී ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. මෑත දිනවල ඊශ්‍රායල ප්‍රහාර සහ හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම හේතුවෙන් කලාපීය ආරක්ෂාව දැඩි අවදානමකට ලක්ව ඇති පසුබිමක මෙම සාකච්ඡා ආරම්භ වීම විශේෂත්වයකි.
විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව, මෙම දෙපාර්ශවීය සාකච්ඡා ලබන සෙනසුරාදා (අප්‍රේල් 11) දින පාකිස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්