පාකිස්තාන් සුපර් ලීග් තරගාවලියේ කරච්චි කිංග්ස් කණ්ඩායමට එරෙහිව ඊයේ (9) පැවති තරගයේ දී ප්‍රවේගකාරී ශතකයක් රැස්කිරීමට කුසල් මෙන්ඩිස් සමත් වුණා.
පෙෂාවර් සල්මි කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩාකරන කුසල් මෙහිදී පන්දු 52කදී ලකුණු 109ක් රැස්කිරීමට සමත් වූ අතර, ඔහුගේ ප්‍රවේගකාරී ඉනිමට හයේ පහර 4ක් හා හතරේ පහර 14ක් ඇතුළත්.
කරච්චිහිදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සල්මි කණ්ඩායම පන්දුවාර 20 තුළදී කඩුලු 3ක් දැවී ලකුණු 246ක් රැස්කිරීම සමත්වුණා.
මෙය පාකිස්තාන් සුපර් ලීග් තරග ඉතිහාසයේ ඔවුන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙසි සැලකෙන්නේ.

රටම බලා සිටින හිටපු ජනපති රනිල්ගේ නඩුව අද යළි කැඳවයි
රටේම ආදරය දිනා ගත් සිරිසුමන ගොඩගේ මහතා අභාවප්‍රාප්ත වෙයි
සේවා 15ක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් ගැසට් නිවේදනයක්
තැපැල් දෙපාර්තමේන්තුව ගෙවූ ඩොලර් ලක්ෂ 6කුත් අතුරුදන්
බැංකු රැසකින් අනතුරු ඇඟවීම්! ගනුදෙනාකරුවන්ට විශේෂ දැනුම්දීමක්!
රැඳවියෙකු මියයාමේ සිද්ධියට තවත් බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු අත්අඩංගුවට
සුගීෂ්වරට අසූචි ගැසීම ‘ඒකාබද්ධ විපක්ෂය’ හෙළාදකී
මෝටර් රථ රක්ෂණ ණය කාල සීමාවේ සංශෝධනයක්
‘ඒහිපස්සිකෝ’ සාම පා ගමන අවසන් වෙයි
ශම්මි සිල්වා ඉල්ලා අස්වීමට තීරණය කරයි
රාජ්‍ය සේවයේ සිටින අනියම් හා ආදේශක සේවකයින්ට දැනුම්දීමක්
ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයට ඩිජිටල් ඒකකයක්