Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

sri lanka cricket

ශ්‍රී ලංකා ක්‍රිකට්හි දැවැන්ත වෙනසක්?

4 hours ago

වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තීරණාත්මක වෙනසක් ඉදිරි සතියේ සිදුවනු ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග පවසනවා.

ලබන අඟහරුවාදා ක්‍රිකට් විධායක කමිටු රැස්විමක් ද කැදවා ඇති අතර, විධායක කමිටු සාමාජිකයන් එදින ජනාධිපතිවරයා හමුවීමට නියමිත බවද වාර්තා වනවා.

අවශ්‍ය නම් විධායක කමිටුව ඉවත් වි අතුරු පාලන කමිටුවකට ඉඩ සලසා ඉවත් වීමට ඉඩ ඇති බවද වාර්තා වනවා.

එවැනි අවස්ථාවක මාස 3ක් තුල නිලවරණයක් පවත්වා ක්‍රිකට් පරිපාලනයක් ස්ථාපනය කරන තෙක් අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සලයේ මූල්‍ය ප්‍රතිපාදන අත්හිටවනු ඇති.

මේ අතර, සති අන්ත ඉංග්‍රීසි පුවත්පතක්ද අද වාර්තා කර තිබුණේ ඉදිරි සතියේ ක්‍රිකට් පරිපාලනයේ වෙනසක් සිදුවනු ඇති බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *