Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෝමූස් හරහා ගමන්කළ නැව් දෙකක් ඉරාන හමුදා භාරයට

19 hours ago

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරමින් තිබූ ‘MSC Francesca’ සහ ‘Epaminondas’ යන නෞකා දෙක ඉරාන විප්ලවීය ආරක්ෂක බලකාය (IRGC) විසින් සිය භාරයට ගෙන තිබේ.

ඉරානයේ ‘තස්නිම්’ (Tasnim) පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙම නෞකා දෙක ජාත්‍යන්තර සමුද්‍රීය නීති රීතිවලට අනුකූල නොවන අයුරින් ක්‍රියා කර තිබේ. එමෙන්ම, මීට පෙර එම මුහුදු තීරයේදීම වෙඩි තැබීමට ලක්ව ඇත්තේ ද මෙම නෞකා දෙකම බව එම වාර්තා වැඩිදුරටත් අනාවරණය කරයි.

අදාළ නෞකා මේ වන විට ඉරාන හමුදා භාරයේ පවතින අතර, ඒවා වැඩිදුර විමර්ශන සඳහා ඉරාන වෙරළ තීරය වෙත රැගෙන ගොස් ඇති බව සඳහන් වේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *