Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

බොරතෙල් මිල යළි ඉහළට

3 hours ago

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව,

WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.41ක වැඩිවීමක් ලෙසත්,

බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය සියයට 1.21ක වැඩි වීමක් ලෙසත්,

මර්බන් බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වර්ථා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *