Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක්! ත්‍රිරෝද රථ රියදුරුට හා 8 හැවිරිදි දරුවෙකුට තුවාල!

14 hours ago

ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ටී. කේ. ජයසුන්දර මහතා ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක් සිදුව තිබේ.

අද (17) සවස 2ට පමණ දුංහේන ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබුණි.

අනතුරින් ත්‍රිරෝද රථයේ රියදුරු සහ ඔහුගේ 8 හැවිරිදි පිරිමි දරුවා තුවාල ලබා ඇල්පිටිය මුලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ. 

අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැදවූ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, කැබ් රථය ද පොලිස් භාරයට ගෙන ඇත. 

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *