මොනරාගල දිස්ත්‍රික්කයේ ‘දිට්වා’ වන්දි ගෙවීම් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති ආපදා සහන සේවා නිලධාරියාගේ රාජකාරි වැඩ තහනම් කර තිබෙන බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එමෙන්ම චෝදනා එල්ල වී ඇති ග්‍රාම නිලධාරියා ද පරීක්ෂණ කටයුතුවලට පහසුවීම සඳහා වෙනත් කොට්ඨාසයකට මාරුකර ඇති අතර එම සිදුවීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වෙමින් පවතින බවද අදාළ නිවේදනයේ සඳහන්.

විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට
හජ් උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට සිය තනතුර එපා වෙයි
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක්! ත්‍රිරෝද රථ රියදුරුට හා 8 හැවිරිදි දරුවෙකුට තුවාල!
මෙරටට පැමිණි ICC උසස් නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ