තමන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වීමට අදහස් කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් නිල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා.
තම ධුරය සම්බන්ධයෙන් මෑතකාලීනව මාධ්‍ය තුළ පළ වූ විවිධ අනුමාන කිරීම් සහ ප්රවෘත්ති පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් ආණ්ඩුකාරවරයා අද (17) දින මෙම විශේෂ මාධ්‍ය ප්‍රකාශය නිකුත් කර තිබෙනවා.


විදේශ අමාත්‍යාංශය සේවා කිහිපයක් තාවකාලිකව අත්හිටුවයි
අලි සබ්රි ආණ්ඩුවට හොඳ කියයි
අමිත් වීරසිංහ අත්අඩංගුවට
අද කාලගුණ නිවේදනය
ඉදිරියේදී මෙරට ඉන්ධන මිලෙහි සිදුවිය හැකි වෙනසක් ගැන පුරෝකථනයක්
සොල්දරයෙන් ඇද වැටුණු පියාට යටවී තුන් හැවිරිදි පුතු මියයයි
‘CASA 7s’ රග්බි පිරිමි ශූරතාව ශ්‍රී ලංකාවට
හජ් උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි
මාලිමාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ගමන්ගත් කැබ් රථය ත්‍රිරෝද රථයක ගැටී අනතුරක්! ත්‍රිරෝද රථ රියදුරුට හා 8 හැවිරිදි දරුවෙකුට තුවාල!
මෙරටට පැමිණි ICC උසස් නිලධාරීන් සහ ජනාධිපතිවරයා අතර විශේෂ හමුවක්
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර ඉවත් කෙරෙන පනත් කෙටුම්පත ගැසට් කෙරේ
දිට්වා වන්දි මුදල් වංචා කළ නිලධාරියාගේ වැඩතහනම්