Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හජ් උත්සවය පැවැත්වෙන දිනය නිවේදනය කරයි

11 hours ago

මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව කොළඹ මහ පල්ලිය නිල වශයෙන් නිවේදනය කර ඇත.

ඉස්ලාමීය චන්ද්‍ර දින දර්ශනයේ 12 වන සහ අවසාන මාසය වන ‘දුල් හජ්’ මාසය සඳහා වන නව සඳ අද දින ශ්‍රී ලංකාවේ කිසිදු ප්‍රදේශයකට දර්ශනය වී නොමැති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව තහවුරු කළේය.

ඒ අනුව, නව මාසයේ ආරම්භය හෙවත් දුල් හජ් මාසයේ පළමු දිනය මැයි මස 19 වනදා ලෙස සලකනු ලබන අතර, ඒ අනුව මැයි මස 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *