පසුගියදා (26) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී, බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි කැපීපෙනෙන ඉහළ යාමක් වාර්තා වී තිබේ.
ඒ අනුව,
දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 8.18% සිට 9.36% ක් දක්වා පදනම් අංක 118කින්,
දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 8.25% සිට 9.68%ක් දක්වා පදනම් අංක 143කින් සහ,
දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 8.49% සිට 9.83%ක් දක්වා පදනම් අංක 134කින් ඉහළ ගොස් තිබේ.
මෙවර වෙන්දේසිය සඳහා රු. මිලියන 140,000ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබූ අතර ඒ සඳහා ලැබී තිබුණු සමස්ත ලංසු ප්‍රමාණය රු. මිලියන 172,345ක් වේ.
කෙසේවෙතත් මෙහිදී පිළිගත් ලංසු ප්‍රමාණය රු. මිලියන 95,559ක් ලෙසින් වාර්තා වී ඇත.
ඊයේ දිනයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතිකය පදනම් අංක 100කින් ඉහළ දැමීමට කටයුතු කළ අතර මහ බැංකු අධිපතිවරයා සඳහන් කර සිටියේ ඊට සමගාමීව වෙළෙඳපොළ පොලී අනුපාතිකවල ද වැඩි වීමක් සිදුවනු ඇති බවයි.


චීන්නුන්ගෙන් අල්ලස් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්
අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්
රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක්
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මීහරකාව බංග්ලාදේශ රජය මැදිහත් වී බිලිදීමට පෙර බේරාගනියි
දන්සල් දෙන අයට දැනුම්දීමක්
දින 6 බිළිඳා රෝහලේ දමා මව පිටව ගිහින්
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා පිටියෙන් ලක් මව රනින් සැරසෙයි
සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම
රෝහල් ගතකළ බන්ධනාගාර රැඳවියා නිලධාරීන්ගේ ග්රහණයෙන් පැනයයි
පිළිකා ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව
වැඩිහිටි දීමනා ලාභීන්ට දැනුම්දීමක්