රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි හැටන් දික්ඔය ද්විත්ව ඝාතනයේ සැකකරු අද (27) අලුයම බන්ධනාගාර නිලධාරීන්ගේ ග්රහණයෙන් මිදී පළාගොස් තිබේ.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඔහු රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඊයේ (26) රාත්‍රියේ මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවයි.
අද අලුයම සැකකරු බන්ධානාගර නිලධාරින්ගේ ග්රහනයෙන් මිදි පලාගොස් ඇති බව දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ යා.
ඒ සම්බන්ධයෙන් පොලීසියට දැනුම්දීමෙන් පසු ඔහු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
ඉකුත් බ්‍රහස්පතින්දා හැටන් දික්ඔය ප්‍රදේශයේදී අඹු සැමි යුවලක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට ගැණුනා
සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙලිවූයේ ණය මුදලක් ගෙවීම සඳහා ඔවුන් ඝාතනය කර ස්වර්ණාභරණ පැහැර ගෙන ඇති බවයි

චීන්නුන්ගෙන් අල්ලස් ගන්න ගිය වැලිකඩ OIC රිමාන්ඩ්
අණ නොතකා ධාවනය වූ මෝටර් රථයකට පොලිසියෙන් වෙඩි ප්‍රහාරයක්
රංග දිසානායකට එරෙහිව පැමිණිල්ලක්
ජනපතිගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්
ඩොනල්ඩ් ට්‍රම්ප් ලෙස අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මීහරකාව බංග්ලාදේශ රජය මැදිහත් වී බිලිදීමට පෙර බේරාගනියි
දන්සල් දෙන අයට දැනුම්දීමක්
දින 6 බිළිඳා රෝහලේ දමා මව පිටව ගිහින්
ආසියානු කණිෂ්ඨ මලල ක්‍රීඩා පිටියෙන් ලක් මව රනින් සැරසෙයි
සෝභිත හිමි ජනපතිගෙන් කල ඉල්ලීම
පිළිකා ගැන ඇහෙන ඇඟ හිරිවැටෙන හෙළිදරව්ව
වැඩිහිටි දීමනා ලාභීන්ට දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ ජංගම දුරකථනය විවෘත කර ගැනීමට FBI සහාය පැතීමට සැරසෙයි