Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

Baby

දින 6 බිළිඳා රෝහලේ දමා මව පිටව ගිහින්

5 hours ago

අනුරාධපුර ශික්ෂණ රෝහලේදි දින හයකට පෙර උපන් පිරිමි බිළිදු දරුවා වාට්ටුවේ හැර දමා මවක් රෝහලෙන් පිටව ගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.

මීට සති කිහිපයකට පමණ පෙර දරු ප්‍රසුතියට රෝහලට ඇතුලත්ව ඇති මෙම  මව දරුවා ප්‍රසුත කිරිමෙන් අනතුරුව දින හයකට පසුව වාට්ටුවේ සිටි හෙද හෙදියන්ටද නොදන්වා උපන් දරුවා වාට්ටුවේ සිටියදි මව රෝහලින් පිටව ගොස් තිබුණි.

රෝහලට ඉදිරිපත් කොට ඇති ලිපි ලේඛන අනුව මෙම මව රාජාංගණයේ පදිංචි 31 හැවිරිදි අයෙක් බව පොලිසිය කියයි.බිළින්දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ හෙද නිලධාරින් බාරයේ පසුවෙති.

(source – lankadeepa)

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *