හොංකොංහි පැවැත්වෙන 22 වැනි ආසියානු යොවුන් (වයස අවුරුදු 20න් පහළ) මලල ක්රීඩා ශූරතාවලියේදී ශ්රී ලංකාවට කීර්තියක් අත්කර දෙමින් මීටර් 200 බාලිකා ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට රන්සිනි පෙරේරා සමත් වුණා.
ඇය මෙම තරගය තත්පර 24.07ක කාලයකින් නිම කරමින් තම දක්ෂතාව ප්රදර්ශනය කළා.
මෙය මෙවර තරගාවලියේදී ශ්රී ලංකා කණ්ඩායම දිනාගත් දෙවැනි රන් පදක්කම ලෙස සනිටුහන් වනවා.
මේ අතර මෙහි මීටර් 200 ශූරතා බාලක ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනා ගැනීමට සදෙව් රාජකරුණා සමත්වූ අතර ඔහු තත්ත්පර 21.13ක කාලයක් තුළ ඔහුගේ තරගය නිම කළා.

අද කාලගුණ නිවේදනය
අද අහසේ නිල් සඳක්
නැගණිය ඝාතනය කළායැයි සැකපිට 14 හැවිරිදි අයියා අත්අඩංගුවට
අයි.ඕ.සී සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළ දමයි
සියලු ඉන්ධන වර්ගවල මිල ගණන් ඉහළට
ඉදිරි වසර පහ තුළ උෂ්ණත්වය වාර්තාගත ලෙස ඉහළට! එක්සත් ජාතීන්ගෙන් අනතුරු ඇඟවීමක්!
තරුෂ මෙන්ඩිස්ට රිදී පදක්කමක්
කත්නෝරුවේ හිමි වැනි අයගේ සහයෝගය ඕනේ – ජනපති
විදුලි බිල අඩු කරන පෙරනිමිති! ශ්රී ලංකාවට ප්රථම වරට බැටරි බලශක්ති ගබඩා පද්ධති!
අටමස්ථානාධිපති තනතුරේ වෙනසක්! පල්ලේගම හේමරතනගේ තනතුරු අත්හිටුවයි!
කොළඹ ඇතුළු ප්රදේශ කිහිපයක විදුලිය විසන්ධි කෙරේ
පිරිවැය ආවරණය කෙරෙන විදුලි සහ ඉන්ධන මිලකරණයක්! ජනපතිගෙන් IMF වෙත සහතිකයක්!