2025 වසරට අදාළ ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ තෙවන ශ්‍රේණියට බඳවා ගැනීම සඳහා වන සීමිත තරග විභාගය ලබන 07 වැනිදා පැවැත්වීමට නියමිත බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
ඊට අදාළ ප්‍රවේශ පත්‍ර සිය දෙපාර්තමේන්තු වෙබ් අඩවිය හරහා මාර්ගතව ලබාගත හැකි බවයි ඔවුන් නිවේදනය කරන්නේ.
මීට පෙර මෙම විභාගය අප්‍රේල් මස 26 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබුණ ද එය නොවැළැක්විය හැකි හේතුවක් මත දින නියමයක් නොමැතිව කල්දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ගෙන තිබුණා.

සමාජ මාධ්‍ය කැළඹූ යාපනයේ තරුණයාගේ අත්අඩංගුවට ගැනීම ගැන පොලිසියෙන් පැහැදිලි කිරීමක්
විමල් වීරවංශගේ හිටපු මාධ්‍ය ලේකම් අත්අඩංගුවට
දිලිත්ගෙන් ආණ්ඩුවට බරපතළ චෝදනාවක්
මෙරට නිල සංචිත ඉහළට
ගෝලීය දේපළ වෙළඳාම් කලාවේ නව පෙරළියක්! ප්‍රයිම් සහ මෙල්වා වෙතින් Prime Marina Sales Suite වරාය නගරයේදී විවෘත වෙයි!
ශ්‍රී ලාංකිකයන්ට FIFA ලෝක කුසලානය නැරඹිය හැකි ආකාර
භාණ්ඩාගාර බිල්පත් පොලිය කැපී පෙනෙන ලෙස ඉහළට! බැංකු පොලියත් ඉහළ යන ලකුණු!
ලාෆ් ගැස් මිල ගැන දැනුම්දීමක්
කපිල චන්ද්‍රසේනගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණයට අද දුන් නියෝගය
හොරණ රාජ්‍ය බැංකුවේ මුදලක් කොල්ලකෑම සම්බන්ධයෙන් සහකාර බැංකු කළමනාකරුවෙකු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
කොළඹ මහාධිකරණ නීතිඥ සංගමයෙන් විශේෂ නිවේදනයක්