බුලත්සිංහල, ඈගල්ල පාර ප්‍රදේශයේ පිහිටි රෙදිපිළි අලෙවි සැලක් තුළ තිබී අඹුසැමි යුවළකගේ මළ සිරුරු දෙකක් ඊයේ (14) දින අභිරහස් ලෙස සොයාගෙන තිබේ.
බුලත්සිංහල පොලීසියට ලද හදිසි තොරතුරක් මත වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂණ පවත්වා ඇත. එහිදී වෙළඳසැල තුළ තිබී මෙම මළ සිරුරු දෙක සොයාගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අභිරහස් ලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 61 හැවිරිදි සැමියාය.
මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, මෙය ඝාතනයක්ද නැතහොත් වෙනත් හේතුවක් මත සිදුවූවක්ද යන්න සෙවීම සඳහා බුලත්සිංහල පොලීසිය විසින් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

හෙට සිට සූර්යයා සෘජුවම ශ්‍රී ලංකාවට ඉහළින්
අම්බලන්ගොඩ සිදුවීමට අදාළව පොලිසියේ 3කට ස්ථාන මාරු
මහජන සාමය පවත්වාගෙන යාමට දිස්ත්‍රික්ක රැසකට ත්‍රිවිධ හමුදාව කැඳවයි
සොනාල් දිනූෂගෙන් සුපිරි ලෝක වාර්තාවක්
නේපාල ඛේදවාචකයෙන් මියගිය ගණන 162 දක්වා ඉහළට
සමාජ මාධ්‍ය හරහා මුදලට සිසුන්ගේ හා කාන්තාවන්ගේ පුද්ගලික ඡායාරූප අළෙවි වන ජාවාරමක්
අදට යෙදෙන නිකිණි පුර පසළොස්වක පොහොයෙහි ඇති වැදගත්කම
නේපාලයේ මුදාගැනීමේ මෙහෙයුම් සඳහා සහායවීමට සුදානම් – ජනපති අනුර
නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
අවසන් රන්දෝලි පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්
දැඩි උණුසුමෙන් දරුවන් ආරක්ෂා කරගන්න – සෞඛ්‍ය අංශවලින් උපදෙස්
වාහන ආනයනයෙන් ලැබෙන ආදායම පහළ ගිහින්