Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සුරේෂ් සලේට හෘදයාබාධයක්

3 hours ago

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා කොළඹ ජාතික රෝහලේ හෘද රෝග ඒකකයට ඇතුළත් කර තිබේ.

ඇතිවූ හෘදයාබාධ රෝග තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා මෙලෙස එම ඒකකයට ඇතුළත් කළ බව ඒ මහතාගේ  නීතිඥවරයා සඳහන් කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *