Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ප්‍රවීණ රංගවේදිනී අයිරාංගනී සේරසිංහයන් ගැන පැතිර යන කටකතා ගැන පැහැදිලිකිරීමක්

8 minutes ago

ලාංකීය කලා ක්ෂේත්‍රයේ කාගේත් ආදරයට පාත්‍ර වූ ප්‍රවීණ රංගවේදිනියක, පරිසරවේදිනියක ලෙස ගරු බුහුමනට ලක් වූ අයිරාංගනී සේරසිංහ ජ්‍යෙෂ්ඨ කලාකාරිනිය අභාවප්‍රාප්ත වී ඇති බවට පැතිරයන කටකතා අසත්‍ය බව ප්‍රවීණ රංගන ශිල්පිනි යශෝධා විමලධර්ම තහවුරු කර තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *