මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.
එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණි.
රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසීය.
ගැටුමෙන් රැඳවියන් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.
අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද මේ වනවිට එහි යළි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.

ඉන්දියාවෙන් Meta සමාගමට රතු එළියක්
හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ අභියාචනය විභාගයට දින නියම වෙයි
නාරාහේන්පිට දුම්රිය ස්ථානය අලුත් වෙයි
මීගමුවේ බන්ධනාගාරයේ රැඳවියන් 700ක් වෙනත් බන්ධනාගාරවලට
ආගමන විගමන නියෝජ්‍ය පාලකයෙක් අත්අඩංගුවට
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 25ක් දක්වා ඉහළට! 100කට තුවාල!
ඩෙංගු මදුරුවා වේලාව වෙනස් කරයි
කළමනාකරණ සේවා නිලධාරීන් 1,252කට පත්වීම් ප්රදානය හෙට
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් වෙනත් බන්ධනාගාර වෙත
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 19 දක්වා ඉහළට! යළිත් නොසන්සුන්තාවයක්!
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය ගණන 5 දක්වා ඉහළට! 35කට තුවාල