Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මීගමුව බන්ධනාගාරය යළි නොසන්සුන් වෙයි

12 hours ago

මීගමුව බන්ධනාගාරයේ යළි නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබේ.

එම බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ පස්වරු 1ට පමණ ගැටුමක් හටගෙන තිබුණි. 

රිමාන්ඩ් භාරයේ සිටින රැදවියන් පිරිසක් සහ දඬුවම් ලබා බන්ධනාගාරගත කර සිටින රැඳවියන් පිරිසක් අතර මෙම ගැටුම සිදුව ඇති බව පොලිසිය පැවසීය. 

ගැටුමෙන් රැඳවියන් 02 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 38 දෙනෙකු තුවාල ලබා මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

අද උදෑසන වනවිට බන්ධනාගාරයේ තත්ත්වය පාලනය කර තිබුණද මේ වනවිට එහි යළි නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වෙයි.‍

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *