මීගමුව බන්ධනාගාරය තුළ අද (06) ඇතිවූ ගැටුමෙන් මියගිය සංඛ්‍යාව 19ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මෙම ගැටුමෙන් බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව තවත් 50කට අධික පිරිසක් තුවාල ලබා රෝහල්ගත කර සිටී.
මේ අතර එහි නැවතත් නොසන්සුන් තත්ත්වයක් උද්ගතව ඇති බව වාර්තා වේ.