මීගමුව බන්ධනාගාරය තුළ අද උදෑසන යළි ඇතිවූ නොසන්සුන්තාවයෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 20කට අධික බවද සඳහන් වේ.
ඒ අතර බන්ධනාගාර නිළධාරීන්ද සිටින බවයි වාර්තා වන්නේ.
මේ වන විට ඔවුන් මීගමුව රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගනිමිනි සිටින බවද සඳහන්ය.