අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම අවලංගු කළ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සහ ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් මිල සියයට 5කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාවට ආසන්න වෙමින් ඩොලර් 78.82ක් ලෙස දැක්වුණා.
ඩබ්ලිව් අයි ටී බොරතෙල් මිල ද ඩොලර් 74.24ක් ලෙස සටහන් වුණා.
මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයට උද්ධමනකාරී බලපෑමක් ඇති කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙනවා.

භෞත චිකිත්සකවරිය ඝාතනයේ සැකකරුවන්ට අධිකරණයෙන් අද දුන් නියෝගය
චාමිකගේ සුපිරි ඉනිම ශ්‍රී ලංකා පිලට ජය ගෙන දෙයි
රවී සෙනෙවිරත්න එක් චෝදනාවකට වරද පිළිගනියි! රුපියල් 2,500ක දඩයක් පනවයි!
වසර 5ක් සිරුරෙන් බද්ධව සිටි දැරියන් සැත්කමකින් වෙන්කර ලොවට පෙන්වූ අපේ වෛද්‍යවරුන්ගේ හැකියාව! ලෝකයටම තවමත් සැත්කම් 20යි! (වීඩියෝ)
දිස්ත්‍රික් ලේකම් සමුළුව ජනපති ප්‍රධානත්වයෙන්
මධ්‍යම අධිවේගී මාර්ගය ගන්නෝරුව දක්වා දීර්ඝ කිරීමට සැලසුම්
ඩෙංගු මරණ ඉහළට! රෝහල්වල තදබදයක්!
කොදෙව්වන්ට අයි.සී.සී යෙන් දඩ! ටෙස්ට් ශූරතා ප්‍රසාද ලකුණු දෙකක් ද අහිමි වෙයි!
ඩොලරය යළි සෙලවෙයි
හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි
මීගමුව බන්ධනාගාරය රැඳවියන් රඳවා තැබීම නුසුදුසු ස්ථානයක් බවට තීරණයක්
සහෝදර නිලධාරීන් බේරා ගැනීමට පෙරමුණ ගත් නිලධාරියාට පාතලයෙන් තර්ජන