Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපාට නඩු පවරයි

9 hours ago

ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලයට (BOI) අදාළ කටයුත්තක් පහසුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියනයක (ලක්ෂ 10ක) අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන විමර්ශන කොමිෂන් සභාව විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩුවක් පවරා තිබෙනවා.

පැමිණිල්ලට අනුව, හිටපු අමාත්‍යවරයා විසින් මෙම අල්ලස් මුදල ලබාගෙන ඇත්තේ පසුගිය 2013 වසරේදීයි.

අදාල ව්‍යාපාරිකයා විසින් කරන ලද පැමිණිල්ලකට අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කිරීමෙන් අනතුරුව, අල්ලස් කොමිසම විසින් මෙම නඩු පැවරීම සිදුකර තිබෙන බවයි වාර්තා වන්නේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *