Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ලෝක බොර තෙල් මිල පිම්මේ ඉහළට!

14 hours ago

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සටන් විරාම ගිවිසුම අවලංගු කළ බව නිල වශයෙන් ප්‍රකාශ කිරීම සහ ඉරානය විසින් නෞකාවලට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ බොර තෙල් මිල සියයට 5කට වඩා වැඩි ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල ඩොලර් 80 සීමාවට ආසන්න වෙමින් ඩොලර් 78.82ක් ලෙස දැක්වුණා.

ඩබ්ලිව් අයි ටී බොරතෙල් මිල ද ඩොලර් 74.24ක් ලෙස සටහන් වුණා.

මෙම තත්ත්වය ගෝලීය ආර්ථිකයට උද්ධමනකාරී බලපෑමක් ඇති කරනු ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනතුරු අඟවා තිබෙනවා.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *