කාර්ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු රැගත්, පාකිස්ථානයේ ලියාපදිංචි K2 Airways සමාගමට අයත් බෝයිං 737 (Boeing 737) වර්ගයේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් කරච්චි බලා පියාසර කරමින් සිටියදී ඊයේ (07) රාත්‍රියේ අතුරුදන් වී තිබේ.
යානයේ නාවික පද්ධතියේ දෝෂයක් වාර්තා කිරීමෙන් අනතුරුව ගුවන් ගමන් පාලක මැදිරිය සමඟ තිබූ සබඳතාව ගිලිහී ගොස් ඇති බව පාකිස්ථාන ගුවන් සේවා බලධාරීහු පවසති.
අතුරුදන් වූ යානය සහ එහි සිටි පිරිස සොයා ගැනීම සඳහා විවිධ ආරක්ෂක අංශවල සහභාගිත්වයෙන් මුහුදේ ඒකාබද්ධ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, K2 Airways සමාගම රාජ්‍ය ආයතන සමඟ එක්ව සහයෝගයෙන් පරීක්ෂණ පවත්වයි.

ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්
වැරදිකරු වූ සෞඛ්‍ය සේවකයාට වසර 12කට පසු මරණ දඬුවම නියම වෙයි
ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයේ ශ්‍රේණිගත කිරීම් ඉහළට
හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයාට රැඳවුම් නියෝග
ගුරු ස්ථාන මාරු සඳහා NEMIS පද්ධතිය භාවිත කිරීමට පියවර
දෙවුන්දර වෙඩිල්ලේ කතාව එළියට – “ඔය දුන්නේ රිහසල් එකක්”
විපක්ෂයේ නායකයින් සියල්ල හෙට එක පොදියට රැස්වෙයි
ජාලිය වික්‍රමසූරියට යළි වරෙන්තු නිකුත් කරයි
යෝෂිත රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක්
හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර විජේගුණරත්නට ඇප
රාහුල් සහ ප්‍රියංකා ගාන්ධි අත්අඩංගුවට