හෝමුස් සමුද්‍ර සන්ධියේදී වාණිජ නෞකා තුනකට ප්‍රහාර එල්ල කිරීම තමන් අතින් වූ අත්වැරැද්දක් බව ඉරානය විසින් ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ උපදේශකයින් වෙත පෞද්ගලිකවම පිළිගෙන තිබේ.
මෙම නෞකා ප්‍රහාරවලින් පසු දෙරට අතර දැවැන්ත ප්‍රහාර හුවමාරුවක් සිදු වූ අතර ඇමෙරිකානු ගුවන් ප්‍රහාරවලින් ඉරාන වැසියන් 14 දෙනෙකු මියගොස් ඉරානය විසින් ද ඇමෙරිකානු කඳවුරුවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන ලදී.
සාම සාකච්ඡා බිඳ දැමීමේ අරමුණින් සිටින කණ්ඩායමක් විසින් මෙම නෞකා ප්‍රහාරය එල්ල කර ඇති බව පවසන ඉරානයෙන්, හෝමුස් සන්ධිය විවෘතව තබන බවට සහ නැව්වලට වෙඩි තැබීම නවත්වන බවට ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් ඇමෙරිකාව ඉල්ලා සිටින අතර, මෙම බාධක මධ්‍යයේ වුව ද දෙරට අතර සාකච්ඡා අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට ට්‍රම්ප් ඇතුළු දෙපාර්ශ්වයම එකඟ වී ඇත.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
‘සරසවි දිරියෝ අභිමන්’ සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
සමගි ජන බලවේගයේ පුංචි මන්ත්‍රී ගිනි අවියක් සමඟින් අත්අඩංගුවට
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
රටේ සියලුම වෙළෙඳසැල් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීමට සැරසෙයි