සමගි ජනබලවේගය නියෝජනය කරන අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ, රිපිටර් වර්ගයේ (Repeater Gun) ගිනි අවියක් නීති විරෝධීව සන්තකයේ තබා ගැනීමේ චෝදනාව යටතේය.
අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයාට අදාළ ගිනි අවිය ලැබුණු ආකාරය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිටත් පුළුල් විමර්ශන ආරම්භ කර ඇත. එමෙන්ම මෙම ගිනි අවිය යොදාගනිමින් යම් අපරාධ ක්‍රියාවක් සිදුකර ඇද්දැයි යන්න සම්බන්ධයෙන් ද විශේෂ අවධානයක් යොමු කරමින් විමර්ශන සිදු කරන බව ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
මෙම සිදුවීමට අදාළ වැඩිදුර පරීක්ෂණ කටයුතු දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සහ ගාල්ල දිසා අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂ, සහකාර පොලිස් අධිකාරී නාමල් පෙරේරා මහතාගේ සෘජු මෙහෙයවීම යටතේ මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතී.

අයෝමාල් වසර 26ක් පැරණි ශ්‍රී ලංකා වාර්තාවත් අලුත් කරයි
‘සරසවි දිරියෝ අභිමන්’ සමාරම්භක උත්සවය අගමැති ප්‍රධානත්වයෙන්
මහරගම ඩෙංගු මර්දන මෙහෙයුමෙන් දිනකදී ලක්ෂ 21ක දඩ
සරසවි ප්‍රවේශ කඩඉම් ලකුණු ප්‍රකාශයට පත්කරන කාලවකවානුව
විදෙස්ගත ශ්‍රමිකයින්ට සුභ ආරංචියක්
අධිකරණ සේවා සංගමයේ සභාපති ධුරයෙන් මහේස්ත්‍රාත් පසන් අමරසේන ඉල්ලා අස්වෙයි?
“මැච් ගහනකොට බොන්න එපා” – එංගලන්ත ක්‍රිකට් පිළට දැඩි අවවාද
‘එල් නිනෝ’ තත්ත්වය ගැන කාලගුණයෙන් දැනුම්දීමක්
ගලදාරි හෝටලයේ නම වෙනස් වෙයි
ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්
හෝමුස්හි නැව්වලට එල්ලවූ ප්‍රහාරය අත්වැරැද්දක් – ඉරානය කියලා
රටේ සියලුම වෙළෙඳසැල් පාරිභෝගික අධිකාරියේ ලියාපදිංචි කිරීමට සැරසෙයි