Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

BOC

ලංකා බැංකුවේ ගිණුම් හිමියන්ට් සුබ ආරංචියක්

12 hours ago

ලංකාවේ වෙනත් කිසිදු බැංකුවක මෙතෙක් හඳුන්වා දී නොමැති සුවිශේෂී සේවාවක් ප්‍රථම වරට දියත් කරමින්, ලංකා බැංකුව විසින් නව පරපුරට ගැළපෙන ‘BOC Flex’ ඉන්ටර්නෙට් සහ මොබයිල් බෑන්කින් සේවාව සමඟ ‘Tap & Pay’ පහසුකම හඳුන්වා දී තිබේ.

ඩිජිටල් තාක්ෂණයෙන් බලගැන්වුණු මූල්‍යමය අන්තර්ගත භාවයෙන් යුත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට මෙමඟින් විශාල දායකත්වයක් ලැබෙන බව ලංකා බැංකුවේ සභාපතිවරයා පවසන අතර, ලංකා බැංකුව සතු මෙම ඩිජිටල් නායකත්වය ජාත්‍යන්තර සම්මාන රැසක් දිනා ගනිමින් ගෝලීය පිළිගැනීමට ලක්ව ඇති බව එහි ප්‍රධාන විධායක නිලධාරී වයි.ඒ. ජයතිලක මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *